Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
neobux-sinhala

You-have-not-viewed-any-advertisements-today

” You haven’t viewed any advertisements today ” error in Neobux PTC Website

සමහර වෙලාවට දැන්වීම් බලලත් මේ විදියට ” View Advertisement ” පිටුවේ පෙන්වන්නේ server time එකට අනුව ඔයා දැන්වීම් ක්ලික් නොකර නිසා. තේරුණ විදියට නම් වෙන්නේ හැමදාම එකම වෙලාවක දැන්වීම් බැලුවේ නැති වුනහම වගේ.

Solution for dynamic ip problem – විසදුම 

මේක මටත් මුලදී වුණා. මෙහෙම වුනහම දැන්වීම් බැලුවට මුදල් වැටෙන්නේ නෑ. මේකට පොඩි විසදුම් තියෙනවා. ඔයා දැන්වීම් බලන්න ගිය ගමන් බලන්න “View Advertisement” පිටුවේ වම් පැත්තේ තියෙන “current server time” එකේ අද දවස පෙන්වනවද කියලා. ඊලගට බලන්න ” You haven’t viewed any advertisements today” message එක උඩින්ම පෙන්වනවද කියලා.

දෙකම ඒවිදියට පෙන්වනවා නම් දැන්වීම් ක්ලික් කරන්න. වැඩේ හරියනවා. ඊට පස්සේ හැමදාම වගේ වැඩේ හරි ගියපු වෙලාවේ වගේ දැන්වීම් නරභාන්න තියාගන්න ( උදාහරණයකට උදේ 11.15 ට නම් ඔය දැන්වීම් බැලුවේ, හැමදාම 11.00 ~ 11.45 වගේ අතර දැන්වීම් බලන්න )

දෙකම ඒවිදියට පෙන්වන්නේ නැත්තම් logout වෙලා පැය කීපයකින් නැවත බලන්න. අනිවාර්යයෙන් දෙකම හරි වෙලාව එනකන් ඉවසන්න. හරියට මේක බලාගත්තාට පස්සේ වැඩේ හරි   😀

ටැග:, , , , ,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Blog Articles

Rukula Home | රුකුල නිවස 

Rukula Free Educational Website For Everyone

Neobux : All of us are eager to earn money online from home and one of the best ways is through Paid to Click websites. Neobux in Sri Lanka will help you achieve your dream to earn easy cash from your home. Neobux is one of the best and most trusted free ad-click PTC websites in Sri Lanka.

Neobux earn money | Neobux view advertisement | Neobux review | Neobux make money | Neobux earning | PTC Paid to Click Sri Lanka

Information is this website is for educational purposes only, not investment advice.

Privacy Policy | Non-Disclaimer | Copyright 2023