මට ස්මාර්ට් ෆෝන් එකේ Neobux Ads බලන්න පුලුවන්ද ?

Can we use smartphones for seeing ads ? මට ස්මාර්ට් ෆෝන් එකේ Neobux Ads බලන්න පුලුවන්ද ? කියන එක ගොඩක් අයට තියෙන ගැටළුවක් නේද ? ඇත්තටම කිව්වොත් තවම ස්මාර්ට් ෆෝන් හරහා දැන්වීම් බලන එකට සහයෝගය දක්වන්නේ නෑ. එම නිසා අනිවාර්යයෙන් පරිඝනකයක් පාවිච්චි කරන්න වෙනවා ! Neobux TOS එකේ 6.4 මේක පැහැදිලිව කියලා තියෙනවා.

Read More