AirTM.io හරහා Paypal එකට මුදල් ගන්න පුලුවන්ද ?

AirTM.io හරහා ඔයාට Paypal වලට විතරක් නෙමේ Payeer, advcash, Alipay, Bitcoin, western union, moneygram, bank transfer කරගන්නත් පුළුවන් නියෝබක්ස් එකෙන් හොයපු මුදල් . පහත තියන්නේ ඔවුන් දැනට සහයෝගය දක්වන සියලුම ක්‍රම. Neobux ආයතනය 2018 ජූලි 26 තමා Airtm ඒක එයාලගේ ගෙවන ක්‍රම වලට දැමීමට තීරණය කරලා තිවුණේ. අගෝස්තු මාසය අවසානයේ වගේ ඔයාට Airtm හරහා මුදල් ගැනීම කරන්න […]

Read More