FutureNet is the modern paying social media network with loads of revenue making opportunities. This is an educational article by Rukula.com for Sri Lankans in Sinhala.
Futurenet කියන්නේ මුහුණු පොත වගේ social media network එකක් හැබැයි මේකේ ඔයාට අසීමිත මුදල් හොයන්න පුළුවන් අවස්ථා ගොඩක්ම තියෙනවා. මේක ශක්තිමත් මුල්‍ය පදනමක් තියෙන අලුත් ශේස්ත්‍ර තම ආයතන සමුහයට එකතු කරමින් දිනෙන් දින ශක්තිමත් වන පෝලන්ත ආයතනයක්. ඒක නිසා මේක බය නැතිව අතගහන්න පුළුවන් Matrix වැඩක්. ඉක්මනට වැඩේට බහින්න ඕන අයට පුළුවන් පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න. නුමුත් මේ ලිපිය ඉවර වෙනකම් කියවන්න වැඩේ ගැන හොද අවබෝදයක් ගන්න !
හෝ sponsor ලෙස "rapidstory" යොදවන්න.
යාලුවෝ මේකට සම්බන්ධ කරගන්න පුළුවන් ඒවගේම මාර්කටින් පුලුවන් අයට මේක සුපිරි ක්‍රමයක් විශාල ප්‍රතිලාභයක් ලබාගන්න !
1 - යම් කාලයක් කැප කරන්න පුළුවන් වීම සහ හොද යාලුවෝ පිරිසක් ඉන්නවනම් වැඩේට බහින්න පුළුවන්
2 - Neteller හෝ Payza මුදල් ගෙවිය හැකි සහ මුදල් ලබාගත හැකි ගිණුමක් ( Skrill ගිණුමක් දැනට තිබේ නම්, ඒකෙන් Neteller වලට මුදල් යොදා වැඩේට බහින්න පුළුවන් ).
3 - $10 අවම මුදලක් සාමාන්‍ය සාමාජිකත්වය සදහා හෝ $185 Business මට්ටමේ සාමාජිකත්වය සදහා.
4 - Passport / Driving Licenseහි කොපි එකක්.
5 - මේ ලිපිය ඉවරවෙනකන් කියවීමට පුළුවන් ඉවසීමක් අවශ්‍ය වේ ! 😀
මේකේ මුදල් උපයන්න ක්‍රම බොහොමයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.
ඔයාට එදිනෙදා ලොග් වීමෙන්, දේවල් share කිරීමෙන් සහ චැට් කීරිමෙන් යම් මුදල් ප්‍රමානයක් ලැබෙනවා.
මේකේ ඔවුන්ගේ ගණිතමය ක්‍රමේකට තමයි තීරණය වෙන්නේ මුදල් ලැබෙනවද සහ කීයක් ලැබෙනවද කියලා. ඉතින් චැට් කිරීම තමා හොදම දේ. ඊත් Social Media Bonus එකෙන් ඔයාට එච්චර ලොකු ගානක් නම් හොයන්න අමාරුයි, මේකේ අපි දැන් ඉස්සරහට කතා කරන්න යන අනිත් Bonus ක්‍රමත් එක්ක බලද්දී.
මේකේ තියෙනවා සාමාජික මට්ටම් කීපයක් $10, $25, $50, $100, $500 සහ $1000 ලෙස පහත පින්තුරයේ ආකාරයට.
මුලිකම දේ තමයි $10 සාමාජිකත්වය ගැනීම. ඊට පස්සේ පුළුවන් අඩුම ගානේ $100 සාමාජිකත්වය දක්වා වැඩි කරගන්න ක්‍රමානුකුලව. ඉහල සාමාජිකත්වයක් ගත්විට තමයි මේකේ උපරිමයට යන්න පුළුවන්. ( ඔයා යාලුවොන්ට ආරාධනා කරන්න පෙර අනිවාර්යෙන් ඉහල සමජිකත්වයකට වැඩි කරගන්න නැත්තන් ඉතින් අපරාදේ ලැබෙන්නේ තියෙන බෝනස් අහක යනවා )
ඔයාට ලැබෙන ලින්ක් එක භාවිතා කරලා මේකේ ලියාපදිංචි වෙලා upgrade කරගන්න සාමාජිකයන්ගෙන් 5% ඔබට ලැබෙනවා. පහත ආකාරයට තමා ඔබේ friends tree එක හැදෙන්නේ level 10ක් වෙනකන්. එකියන්නේ ඔයාට ඉහලින් හැම තිස්සෙම යාලුවෝ තුන්දෙනෙක් ඉබේම ඉන්නවා. මෙහෙම වෙන්නේ හැමෝටම වාසියක් වෙන්න ඕන නිසා. ඔයත් ඉතින් මුලින්ම යාලුවෝ තුන්දෙනෙක් හොයාගන්න ඕන. පුළුවන් විදියට එයාලටත් තව යාලුවෝ තුන්දෙනා බැගින් හොයාගන්න උදව් කරන්න. Friends Tree එක පිරෙන්න පුළුවන් තරම් යාලුවෝ එකතු කරගන්න පුළුවන් නම් මේකේ උපරිම වාසිය ලබාගන්න එක සුළු දෙයක් !
මේක පොඩි ප්‍රතිශතයක් වගේ පෙනුනට ඔයාගේ යාළුවොත් $100 සාමාජිකත්වය දක්වා upgrade කරහම ඔයාට $819,000 වගේ උපරිමයකට ලගා වෙන්න පුළුවන්. පහල පින්තුරේ බලන්නකෝ ! නියමයි නේද !
ඔයා කෙලින්ම හදුන්වලා දෙන සාමාජිකයන් තමන්ගේ සාමාජිකත්වය upgrade කලවිට ඔයාට ලැබෙන ප්‍රතිශත තමා පහල පෙන්නවන්නේ. ඒක නිසා ඔයා ඔයාගේ යාලුවෝ Exclusive level එක දක්වා upgrade කිරීම අවශ්‍ය වෙනවා වැඩි ප්රතිලභායක් සදහා. සුපිරියි නේද වැඩේ 😎
මේකේ තියෙන භාණ්ඩ සහ සේවා ඔයා අදුන්වලා දෙන යාලුවෝ මිලදී ගත්විට ඔයාට තවත් අමතර අදායමක් ලැබෙනවා. ( ආයතනයක භණ්ඩයක් විකුනුවහම ගානක් ලැබෙන්නේ, අන්න ඒවගේ තමා ! )
ඔබ හදුන්වා දෙන සාමාජිකයන් මෙහි Advertising කරොත් එකෙනුත් 20% ඔබට ලැබෙනවා. ( බුකියේ ඇඩ් දාන්නේ අන්න ඒවගේ තමා ! )
ඔයා වැඩි සාමාජිකයන් පිරිසක් සම්බන්ධ කරන්න පුළුවන් නම් ඔබට ඒකට හරියන්න තව තවත් ප්‍රතිලාබ ලැබෙනවා !
ඔයා සාර්ථකව විශාල පිරිසක් එකතු කරගන්න පුළුවන් නම්, ඔයාට පහල පින්තුරේ තියෙන ආකාරයේ තෑගි දිනන්න පුළුවන්.
ඔබ සුපිරි මාර්කටින් ගේමක් ගැහුවොත් ඉතින් Porsche Panamera සුපිරි කාර් රථයක් වුනත් තෑගි විදියට ලැබෙන්න පුළුවනි !
මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවනි.
පහත ලින්ක් එකට ගොස් ඔබේ විස්තර ඇතුලත් කර ලියාපදිංචි වෙන්න. එසේ නොමැති නම් sponsor ලෙස "rapidstory" කියලා යොදවන්න.
හෝ sponsor ලෙස "rapidstory" යොදවන්න.
ඉතින් ඔයා ලියාපදිංචි වූ පසු ඔයාට ඔන්න ඔය පහල තියෙන විදියට මුහුණු පොතේ වගේ profile එක හදාගන්න පුළුවන්.
පහත පින්තුරේ ආකාරයට දකුණු පැත්තේ උඩ තියෙන "$" ලකුණු "click" කරන්න. දැන් ඔයාට ලිස්ට් එකක් පෙන්නාවි. එකෙන් "Back Office" කියන එක තෝරාගන්න.
දැන් ඔයාට පහල ආකාරයේ "screen " එකක් පෙන්නාවී. එකෙන් තෝරාගන්න "Friends Tree BackOffice" ( මම
රතු පාටට ලකුණු කරලා තියෙන එක )
ඉසේල්ලාත් දැකපු ආකාරයේ සමාජිකත්ව ගහ ඔන්න අයීත් බලාගන්න ! ඉතින් $10සාමාජිකත්වය පහල තියෙන "Upgrade" තෝරන්න.
ඔයාට ලැබෙන ඊලග "window " එකෙන් ඔයාට පුළුවන් Neteller හෝ Payza භාවිතා කරලා මුදල් ගෙවන්න. ඊලග ලෙවෙල් ඒවත් ඔය විදියටම upgrade කරන්න පුළුවනි.
දැන් ඉතින් තියෙන්නේ යාලුවොන්ට ඔයාගේ "Ref Link " ( ඔයාගේ sponsor ලින්ක් එක ) මගින් ලියාපදිංචි වෙන්න කියන්න කියලා ආරාධනා කරන එක ( "$" ලකුණ click කරහම "Back Office " එකට පහල තියෙන එක මගින් ඔයාගේ ලින්ක් එක ලබාගන්න පුළුවනි. ). ඒවගේම එයාලාටත් උදව් කරන්න තව යාලුවෝ හොයාගන්න. 😎
දැන් ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න අමතක කරන්න එපා..!
Rukula Free Neobux & FN Educational Website For Everyone
Neobux : All of us are eager to earn money online from home and one of the best ways is through Paid to Click websites. Neobux in Sri Lanka will help you achieve your dream to earn easy cash from your home. Neobux is one of the best and trusted free ad click sites in Sri Lanka.
FN : A social media that pays you but more suitable for seasoned professionals familiar with digital marketing.
Privacy Policy | Non-Disclaimer | Copyright 2018
Mamat $10 upgrade eka karala patan gatta. Niyama waidak.
Supiri social media ekak. Ada mamat register wuna free. $25 membership eka wenakan gatta. Next month wage wenakota $100 membership eka aniwa gannawa mama. Mage office eke yaluwo okkotamat kiwwa register wenna kiyala mage link eken. Supiri machan.
Ela machan. Mamat baissa waideta $25 samajikathwayen. Mamath tree eka build karanna patan gatta.
Ela ela machi
Ela machan.
Niyama waidak machan. mamath $50 patan gatta. Thankx kollo !
Mcn $185 wage neda danna ona waideta set wenna ? Eeta passe promote karanna neda ona ? Poddak kiyanko Pls…!!!!!!
$10 patan ganna puluwan $185 thama waideta sampurnayenma yanne. Ow oyata thiyenne promote karanna =)
Niyamai. mamath patan gatta $10 dala
ela system ekak. podi investment ekak wunata patta ganak hoyanna puluwan. mama maseta 150,000 wage meken hoyanawa. thanks rukula mcn la !
maxxa marketing plan ekak gahuwoth patta widiyata goda yanna puluwan. mul kalai mata podi ganak set wuna. eeth dan ekak dekak wage monthly profit.