Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
neobux-sinhala

Another-user-using-your-IP-address-have-already-viewed-this-advertisement-in-last-24-Hours

” Another user using your IP address have already viewed this advertisement in last 24 Hours ” error in Neobux PTC

ලංකාවේ අති බහුතරය පාවිච්චි කරන්නේ Dynamic IP ලැබෙන අන්තරජාල සම්භන්දතා නිසා සමහර වෙලාවට ඔයා දැන් භාවිතා කරන ip එක භාවිතා කරලා වෙන කෙනෙක් පැය 24ක් ඇතුලත වගේ නියෝබක්ස් දැන්වීම් ක්ලික් කරලා ඇති ( ලංකාවේ දැන් ගොඩක් අය නියෝබක්ස් පාවිච්චි කරනවා ). ඒකයි එහෙම ගැටළුවක් ඇතිවෙන්නේ.

Solution for dynamic ip problem – විසදුම 

කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයාගේ router ඒක restart කරන්න. ඊට පස්සේ වැඩේ හරියනවා.

( ඔයා internet connection එක ගනිද්දී Static IP එකකුත් එක්ක මිලදී ගත්තා නම් මෙම ක්‍රමය භාවිතා කරන්න බෑ. හේතුව එක static ip එකකට නියෝබක්ස් ගිණුම් තියෙන්න පුළුවන් එකයි. Neobux TOS එකේ 2.3 මෙය පැහැදිලිව කියලා තියෙනවා )

ටැග:, , , ,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Blog Articles

Rukula Home | රුකුල නිවස 

Rukula Free Educational Website For Everyone

Neobux : All of us are eager to earn money online from home and one of the best ways is through Paid to Click websites. Neobux in Sri Lanka will help you achieve your dream to earn easy cash from your home. Neobux is one of the best and most trusted free ad-click PTC websites in Sri Lanka.

Neobux earn money | Neobux view advertisement | Neobux review | Neobux make money | Neobux earning | PTC Paid to Click Sri Lanka

Information is this website is for educational purposes only, not investment advice.

Privacy Policy | Non-Disclaimer | Copyright 2023